Songs

Kata Kiyannada by Kelwiz

Kata Kiyannada by Kelwiz song cover
Kata Kiyannada song information
TitleKata Kiyannada
ArtistKelwiz
UploadedThursday, 21 May 2026 - 08:46 PM
Share
0:00/0:00
Tap play to preview

Kata Kiyannada Lyrics & Song Details

මං විසින් මට නොදැනිම තිබ්බ අඩී වල අවසානේ වෙත භාරයි ස්තුතියක් හිතට නෑ වෙනසක් නෑ කිසිම දෙයක ලබාගැනීමේ පරමාර්ථෙක තෘප්තියක් ඔව් මට වෙන්න තියන දේ දැක්කා මග⁣ේ අම්මා මට වඩා ගොඩක් දුර තියන් මගේ හිත අහනවා දුක් හැගීමෙන් ආයේ මං කාට කියන්නද දූ කියා!! තනිවෙන්නම් වාලේ ඉන්නවා අනේ මං විසින් මටම කියාගන්නේ තූ කියා කාවටත් නෑ කරේ දෙවල් බලාපොරොත්තුවෙන් අහගන්න පොඩි හරිම ස්තූතියත් දේවදූතියන් නෙවෙයි වෙස් වලාගෙන ආවේ බොරු මරදුතියන් මේ ඉවසීමේ අවාසෙන් අනිවරෙන් හැදෙයි පිස්සු දුවයි මං ඔහේ හූ තියන්
Quick Answers

Frequently Asked Questions

Who sang Kata Kiyannada?

Kata Kiyannada is sung by Kelwiz.

Where can I download Kata Kiyannada?

Use the Download MP3 button on this page to continue to the Geenada download page.