Songs

Aawo Aawo by Harsha Dhanosh

Aawo Aawo by Harsha Dhanosh song cover
Aawo Aawo song information
TitleAawo Aawo
ArtistHarsha Dhanosh
WriterShehan Galahitiwaya
MusicNimesh Kulasinghe
UploadedFriday, 22 May 2026 - 09:00 AM
Share
0:00/0:00
Tap play to preview

Aawo Aawo Lyrics & Song Details

Aawo Aawo Udawu Wasanthaya Cover Song ආලේ විදගන්න ඇවිදිල්ලා කාලේ හීනපුරා ආල නුරා පාලා තාලේ උතුරන්න නටපල්ලා පාරේ සාද පවා පාර පුරා දාලා නටා ගයා මුවේ සිනා පානා අපේ හදේ හිතේ නැතේ සීමා මෝලම් ගසා වාරම් ගයා අනන්ගයෝ නටයි රගාලා... ආවෝ ආවෝ පෙම් බඹරුන් ආවෝ පෑවෝ පෑවෝ පෙම් වන්නම් පෑවෝ// රූන් ගගා රිංග රිංග ආදරේ හැගුම් බෙදන පියඹා එනවා ප්‍රේම බෘංගයෝ පසු කර යුගය වැඩවසම් කොල්ලනි හරිම කඩවසම් කොහොමත් කොල්ලෝ ඉස්තරම් පලදිමු ගෙලේ රත්තරං කියලා මෙහෙම බං බොලන් හදමුද ප්‍රේම අම්බලන් උතුරෙන් දකුණෙන් ඇවිත් සතුටින් නටමින් තාලෙන් අනංගයන් ලෙසේ නටන මෝලම් තාලෙන් මේ වාගේ ශෘංගාරේ ආශාව එපා වුනා වේ මේ හීනේ සැබෑ වුනා වේ අපේ සිනා ගලා ගියා වේ හෝ අපට කියා සතුටු සිනා ලංව ඇත්තේ සතුටු ගඟේ උමතු වෙමු පීනා රෝනෙන් සරා ඇදෙන නුරා බඹරුන් වාගේ අපට සොඳුරු ලොවේ අනග රැගුමන් පානා මෝලම් ගසා වාරම් ගයා අනන්ගයෝ නටයි රගාලා... ආවෝ ආවෝ පෙම් බඹරුන් ආවෝ පෑවෝ පෑවෝ පෙම් වන්නම් පෑවෝ// රූන් ගගා රිංග රිංග ආදරේ හැගුම් බෙදන පියඹා එනවා ආවෝ ආවෝ පෙම් බඹරුන් ආවෝ පෑවෝ පෑවෝ පෙම් වන්නම් පෑවෝ// ආවෝ ආවෝ පෙම් බඹරුන් ආවෝ පෑවෝ පෑවෝ පෙම් වන්නම් පෑවෝ// රූන් ගගා රිංග රිංග ආදරේ හැගුම් බෙදන පියඹා එනවා ප්‍රේම බෘංගයෝ
Quick Answers

Frequently Asked Questions

Who sang Aawo Aawo?

Aawo Aawo is sung by Harsha Dhanosh.

Who created the music or lyrics?

Music is credited to Nimesh Kulasinghe. Lyrics are credited to Shehan Galahitiwaya.

Where can I download Aawo Aawo?

Use the Download MP3 button on this page to continue to the Geenada download page.