Songs

Alayaka Pera Nimiththak by Imantha Kaveen

Alayaka Pera Nimiththak by Imantha Kaveen song cover
Alayaka Pera Nimiththak song information
TitleAlayaka Pera Nimiththak
ArtistImantha Kaveen
WriterImantha Kaveen
MusicRivikal Methsadu & Nipun Udayanga
UploadedSaturday, 23 May 2026 - 10:10 AM
Share
0:00/0:00
Tap play to preview

Alayaka Pera Nimiththak Lyrics & Song Details

සිහින ආලෙක තනිවූ කුමරී මාව හීනෙක හිරකළා.. දෑස රිද්දන තරමට ළංවුණු ආලයක පෙර නිමිත්තක් වෑයමක්දෝ ප්‍රේමයක්දෝ අපිව අමතක හීනයක්දෝ අහිමි දෑසක හීන පුරවන් දෑත් මත මා වියැකෙනා..... තනි රෑක හීනෙක මාව අතැරම ආලවන් නුඹෙ නීල දෑසෙම පාළුවට නුඹ කී කතා අද නෑ මාගේ සවනේ..... අල්තාරයක දුර නෑ ගීයක පාළුවක් අද නෑ හීනෙක මාව ඇමතුව ආල සිත්තම ඒවි මට කම්නෑ සිහින ආලෙක තනිවූ කුමරී මාව හීනෙක හිරකළා.. දෑස රිද්දන තරමට ළංවුණු ආලයක පෙර නිමිත්තක් තව දුර යන්න සුළඟ වාගේ මා හමුවන්නෑ දෑස මානේ ඔබ නැති රෑක තනි රෑක.. දුටු හීන අතර මා....... අල්තාරයක දුර නෑ.
Quick Answers

Frequently Asked Questions

Who sang Alayaka Pera Nimiththak?

Alayaka Pera Nimiththak is sung by Imantha Kaveen.

Who created the music or lyrics?

Music is credited to Rivikal Methsadu & Nipun Udayanga. Lyrics are credited to Imantha Kaveen.

Where can I download Alayaka Pera Nimiththak?

Use the Download MP3 button on this page to continue to the Geenada download page.