Mage Manika Adarei Man by Apoorwa Ashawaree
| Title | Mage Manika Adarei Man |
|---|---|
| Artist | Apoorwa Ashawaree |
| Writer | Sandanathala Rashmini |
| Music | Asira Fernando |
| Uploaded | Saturday, 23 May 2026 - 10:14 AM |
| Share |
0:00/0:00
Mage Manika Adarei Man Lyrics & Song Details
ගෙවෙන හැම මොහොතකම
දවයි හදවත නිතර
තත්පරෙත් මතක් වෙන
කදුලු ඇත නෙතු අතර
සුලගෙවත් දැවටිලා නුඹෙ සුවද විද ගන්න
වරම් නැත අද අපිට
හරස් වෙයි දුර නිතර
මගෙ මැණික ආදරෙයි මං නුඹට හැමදාකම
ඉක්මනින් එනවානේ දැක ගන්න ඔය දෑස
කියන විට නුඹ මාගේ සනසමින් මුලු හිතම
දුරත් තව වචනයකි අර්ථයක් නොම ගෙනෙන
තනිකමත් රජ කරයි සිත පුරා මගෙ නිතර
නුඹේ රුවම නෙතු දරන් මග බලයි හැමදාම
ඇමතුමක් පැමිණි විට ඇසෙන නුඹෙ සුසුම් හඬ
සිහි කරයි හැමදාම නුඹ මගේ ලගම බව
සුලගෙවත් දැවටිලා නුඹෙ සුවද විද ගන්න
වරම් නැත අද අපිට
හරස් වෙයි දුර නිතර
මගෙ මැණික ආදරෙයි මං ඔබට හැමදාකම
ඉක්මනින් එනවානේ දැක ගන්න ඔය දෑස
කියන විට නුඹ මාගේ සනසමින් මුලු හිතම
දුරත් තව වචනයකි අර්ථයක් නොම ගෙනෙන
දකින විට පෙම්වතුන් විදින හැටි පෙම් සුවද
හදවතම ඉකි බිදියි නුඹ නොමැත මා අසල
සැනින් තැබුවිට දෑත මගේ මේ හදවතට
දැනෙයි මට නුඹ මගේ ලග ඉන්න බව නිතර
සුලගෙවත් දැවටිලා නුඹෙ සුවද විද ගන්න
වරම් නැත අද අපිට
හරස් වෙයි දුර නිතර
මගෙ මැණික ආදරෙයි මං ඔබට හැමදාකම
ඉක්මනින් එනවානේ දැක ගන්න ඔය දෑස
කියන විට නුඹ මාගේ සනසමින් මුලු හිතම
දුරත් තව වචනයකි අර්ථයක් නොම ගෙනෙන
Frequently Asked Questions
Who sang Mage Manika Adarei Man?
Mage Manika Adarei Man is sung by Apoorwa Ashawaree.
Who created the music or lyrics?
Music is credited to Asira Fernando. Lyrics are credited to Sandanathala Rashmini.
Where can I download Mage Manika Adarei Man?
Use the Download MP3 button on this page to continue to the Geenada download page.