Songs

Kanhagi by Kovin Sanjula ft Omalka Perera

Kanhagi by Kovin Sanjula ft Omalka Perera song cover
Kanhagi song information
TitleKanhagi
ArtistKovin Sanjula ft Omalka Perera
WriterKovin Sanjula
MusicKovin Sanjula
UploadedSunday, 24 May 2026 - 10:49 AM
Share
0:00/0:00
Tap play to preview

Kanhagi Lyrics & Song Details

මල් පෙත්තක ආදරේ ලියන්නම් මල්මාදිනි ඔය හිත්වල හිනාවක් තියේනම් මගේ රූබරී ඔය නෙතු සගවාලා රතු දෙතොල නලවාලා රස මවනවාද කන්හගී මගේ ආදරේ සේයා මගෙ හිතට පෑයූ තාරකාවී ළඟින් දැවටීලා ඔය නුරා පෑවූ සේනේහයෙ හැගුමෙන් කිමිදිලා තුරුලට ළඟ ඉන්නම් සනසන්නම් ඔබෙන් ලද ආලේ වස්සානේ තනියෙන් මත් විදිමූ මා කන්හගී මල් දම් ගොතාලා හර්දේ සිනා පා ආලවන්ත ඇස් කතා කෙරුවා මාහා මුවගින් නොකියූ ආලේ නෙතගින් මුමුනන්නම් උණුහුම් දෙතෝලේ සැගවීලා ආදරේ කරන්නම් මගෙ හිතට පෑයූ තාරකාවී ළඟින් දැවටීලා ඔය නුරා පෑවූ සේනේහයෙ හැගුමෙන් කිමිදිලා තුරුලට ළඟ ඉන්නම් සනසන්නම් ඔබෙන් ලද ආලේ වස්සානේ තනියෙන් මත් විදිමූ මා කන්හගී සිනා දුන් නුබේ නෙත් චායා හදෙ පෙම් කතාවක් මැවුනා තුරුල් වී විදින්නට ආශා දුර කතරට මල් වැහි වස්සා පෙමින් ලියු කතාවෙ කුමරා පිලිගන්නම් නුබගේ ප්‍රාර්ථනා
Quick Answers

Frequently Asked Questions

Who sang Kanhagi?

Kanhagi is sung by Kovin Sanjula ft Omalka Perera.

Who created the music or lyrics?

Music is credited to Kovin Sanjula. Lyrics are credited to Kovin Sanjula.

Where can I download Kanhagi?

Use the Download MP3 button on this page to continue to the Geenada download page.