Songs

Man Asa Thalee by Deshan Jayawardhana

Man Asa Thalee by Deshan Jayawardhana song cover
Man Asa Thalee song information
TitleMan Asa Thalee
ArtistDeshan Jayawardhana
WriterSuwahas Dineth
MusicDeshan Jayawardhana
UploadedMonday, 25 May 2026 - 10:20 AM
Share
0:00/0:00
Tap play to preview

Man Asa Thalee Lyrics & Song Details

පවසන්නේ නෑ මං සීමා දුර ඈතට යන්නයි ඕනා ඔය හුස්මේ පාවී පාවී හුරතල් වෙලා.. නොඉදුල් මල ඈතින් දැකලා හිතනම් දැන් හීලෑ නැතුවා මට ලංවී ඉදපන් රහසේ තුරුලටම වෙලා.. නෙතුකැන් පියන් ඉන්න මා හා ආලේ කතා පවසලා සරාගී හැගුමන් පාරනා සංසාරිනී මාගේ වීලා මං ආස තාලේ කෙනා ඇහිදාරේ ආලේ ලීවා හදගැස්මේ ගෑවි ගෑවි ආදරේ කලා මධුවිත මාගේ දෙතොලේ ගල්වාලා සරා ලයතුරා මේ යාමයේ පාරනා නුරා සන්තානයේ පීරා නුඹෙ දෑස මා හා යා උනා පෙම් හීනයේ වෙලිලා මේ රැයෙත් මා නුඹ ගේම උනා... මදහාස පානා සේය නිල් දෑස හා මා යා උනා... නෙතුකැන් පියන් ඉන්න මා හා ආලේ කතා පවසලා සරාගී හැගුමන් පාරනා සංසාරිනී මාගේ වීලා මං ආස තාලේ කෙනා ඇහිදාරේ ආලේ ලීවා හදගැස්මේ ගෑවි ගෑවි ආදරේ කලා මධුවිත මාගේ දෙතොලේ ගල්වාලා සරා ලයතුරා මේ යාමයේ පාරනා නුරා
Quick Answers

Frequently Asked Questions

Who sang Man Asa Thalee?

Man Asa Thalee is sung by Deshan Jayawardhana.

Who created the music or lyrics?

Music is credited to Deshan Jayawardhana. Lyrics are credited to Suwahas Dineth.

Where can I download Man Asa Thalee?

Use the Download MP3 button on this page to continue to the Geenada download page.