Ekata Sitiyath Goluwela by Indika T Perera
| Title | Ekata Sitiyath Goluwela |
|---|---|
| Artist | Indika T Perera |
| Writer | Indika T Perera |
| Music | Sarath De Alwis |
| Uploaded | Wednesday, 27 May 2026 - 10:01 AM |
| Share |
0:00/0:00
Ekata Sitiyath Goluwela Lyrics & Song Details
ගතින් අපි එක ලඟින් සිටියත්
සිතින් නුඔ වෙන හදක බැඳී
දැනෙනවා මට දුරස්වී බව
එකට සිටියත් ගොළුවෙලා අපි
එකට සිටියත් ගොළුවෙලා
තටු කපා නැති ගිරිවියේ
ඉගිලියන් නුඔ රැහේ උන් වෙත
තටු කපා නැති ගිරවියේ
ඉගිලියන් නුඔ රැහේ උන් වෙත
කැදැල්ලේ දොර අගුළු දා නැත
ඉගිලියන් නුඔ නිදහසේ//
ගතින් අපි එක ලඟින් සිටියත්
සිතින් නුඔ වෙන හදක බැඳී
දැනෙනවා මට දුරස්වී බව
එකට සිටියත් ගොළුවෙලා අපි
එකට සිටියත් ගොළුවෙලා
සතුටු කඳුලුත් වියළිලා අද
දුකේ කඳුලත් වියළිලා
සතුටු කඳුලුත් වියළිලා අද
දුකේ කඳුලත් වියළිලා
සිතේ සැනසුම සොයනවා මම
දිවි ගෙවමු අපි සිත් ලෙසේ///
Frequently Asked Questions
Who sang Ekata Sitiyath Goluwela?
Ekata Sitiyath Goluwela is sung by Indika T Perera.
Who created the music or lyrics?
Music is credited to Sarath De Alwis. Lyrics are credited to Indika T Perera.
Where can I download Ekata Sitiyath Goluwela?
Use the Download MP3 button on this page to continue to the Geenada download page.