Songs

Anduru Raa by Zeda Eon & RPS

Anduru Raa by Zeda Eon & RPS song cover
Anduru Raa song information
TitleAnduru Raa
ArtistZeda Eon & RPS
WriterNadeesha Sewmini & Sheranga Rukshan
MusicAzim Ousman
UploadedFriday, 29 May 2026 - 08:45 PM
Share
0:00/0:00
Tap play to preview

Anduru Raa Lyrics & Song Details

Hook මේ අදුරු රෑ සද මත ගෙතු ගෙත්තම් මා පාවී සිතූ සිත්තම් ඇයි හිත රිදෙන්නෙ කා වැද්දෙන්නෙ සිත මයෙ මත් වෙන්නෙ කුළුදුල් හීන සිතින් මට ලං වෙන්නේ ලං වෙන්නෙ ලං වෙන්නෙ ලංවෙන්නෙ මා පෙම් බැන්ද ගීරාවෙන් ලං වෙන්නෙ මා පින්තාරු සිතුවමෙන් අතු රා සිත් ඇද ගන් ඇසුරින් ලියූ මා මේ අදුරු රැ සද මත ගෙතු ගෙත්තම් මා පාවී සිත්තම් ලංවෙන්න ලංවෙන්න මා Verse අන්ද කාරයි මේ රෑ ඒ අහසබලන් කල ප්‍රාර්ථනාවන් මගෙ මනෝ බාවෙ අවදි කරන් බලන් බලන් සේ ඇවිද්ද දුර පය වටි දහස්ගනන් අහස් උසට හීන පොදි බැදන් ගැඹුරක් නොදැන පැන්න අගාදෙ දිය පාරට හසු වී ගිලුනු රලු වැල්ලක් දැං ගව් ගානක් මං ඔව්, දුරට අත්වින්ද දේවල් එක් ක රා ගිණි දැල්ලක් මෙන් සිත සංසුන් නැතත් පැවැත්ම ඉහලයි කෙටි පාර සොයන් දිව්ව ගමනාන්තෙ විරලයි යුද්දෙත් බාර දුන්නෙ දෙවියා ශක්තිමත් සෙබලුන්ටයි අත් දැකීමෙන් කියන්නෙ මේවා අහන් මිනිස්සුන්ටයි මේ නොපෙනෙන සියැසින් දැක්කා ජීවිතේ විබාගයක් කෙලවරක මාරයත් මේ දෑස් පාමුල බාරගත් වැටෙන්න වැටෙන්න සතුටු කදුලු ජීවිතේ ප්‍රපාතයක් මේ හීන වලට ඵලදුන් වූ ක්ෂ දේව න්‍යානයක් Hook මේ අදුරු රෑ සද මත ගෙතු ගෙත්තම් මා පාවී සිතූ සිත්තම් ඇයි හිත රිදෙන්නෙ කා වැද්දෙන්නෙ සිත මයෙ මත් වෙන්නෙ කුළුදුල් හීන සිතින් මට ලං වෙන්නේ ලං වෙන්නෙ ලං වෙන්නෙ ලංවෙන්නෙ මා පෙම් බැන්ද ගීරාවෙන් ලං වෙන්නෙ මා පින්තාරු සිතුවමෙන් අතු රා සිත් ඇද ගන් ඇසුරින් ලියූ මා මේ අදුරු රැ සද මත ගෙතු ගෙත්තම් මා පාවී සිත්තම් ලංවෙන්න ලංවෙන්න මා Verse අදුරෙන් එහාට එලිය රැදෙන්න හීන සීරුවෙන් සයුරේ පත්ලේ කිමිදෙන්න පතන්න පියඹන්න සිතුවිලි අහස් ගග ඉහලට දැවෙන්න හදවතේ ගිනි නගන්න පෑගී ගිය අතීතෙක දරන් එහි රශ්මිය අපි සොයන් දිනක් වරු ගනන් හිරු නග්න උසාවිය දුශ්කර ජීවිතේදි හෙව්ව මන් විකල්පය මරනයේ අයිතිය කාලයාට බාරදිය දැවිලි තැවිලි නොමැති බැදීමක් සමග රැදෙන්න දැනෙවි හිතටත් නිදහසක් සැකයක් අකීකරු වී මැසිවිලි නගාවි මා ඉදිරියේ සාත්වික අබිනයක් විස්වාස කරන්නෑ මන් දැන් මාවත් වසන් මගේ කනම හිතම මොලෙන්ම ලියයි බලන් පෑනකින් මන් කල කෙරුවාවක් නොතේරි වගේ ඉදි උන් හා මං ගෙන සිනහවක් Hook මේ අදුරු රෑ සද මත ගෙතු ගෙත්තම් මා පාවී සිතූ සිත්තම් ඇයි හිත රිදෙන්නෙ කා වැද්දෙන්නෙ සිත මයෙ මත් වෙන්නෙ කුළුදුල් හීන සිතින් මට ලං වෙන්නේ ලං වෙන්නෙ ලං වෙන්නෙ ලංවෙන්නෙ මා පෙම් බැන්ද ගීරාවෙන් ලං වෙන්නෙ මා පින්තාරු සිතුවමෙන් අතු රා සිත් ඇද ගන් ඇසුරින් ලියූ මා මේ අදුරු රැ සද මත ගෙතු ගෙත්තම් මා පාවී සිත්තම් ලංවෙන්න ලංවෙන්න මා
Quick Answers

Frequently Asked Questions

Who sang Anduru Raa?

Anduru Raa is sung by Zeda Eon & RPS.

Who created the music or lyrics?

Music is credited to Azim Ousman. Lyrics are credited to Nadeesha Sewmini & Sheranga Rukshan.

Where can I download Anduru Raa?

Use the Download MP3 button on this page to continue to the Geenada download page.