Samindun Sewane by Imesh Sandeepa
| Title | Samindun Sewane |
|---|---|
| Artist | Imesh Sandeepa |
| Writer | Hashika Sureni |
| Music | Rukshan Subasinghe |
| Uploaded | Friday, 29 May 2026 - 08:52 PM |
| Share |
0:00/0:00
Samindun Sewane Lyrics & Song Details
අනන්ත බුදු ගුන අනන්තයක් සේ
හද මල මත සතපා
රුදුරු සසර මඟ තනි වූ මා වෙත
බුදු රැස් වැසි වැටුනා
සමිදුන් සෙවනේ.....මෙත් මඟ පැහැඳී
තුන් සිත නිවී ගියා......
තනි වූ කතරක - මායා දැහැනක
මා සිරවී සිටියා
පවිටු ඇසුර විඳ - අඳුරේ තනිවම
සරණ සොයා ඇඳුනා
සමිදුන් සෙවනේ.....මෙත් මඟ පැහැඳී
තුන් සිත නිවී ගියා......
දැවුණූ... සිත් මත - කරුණා දියවර
හිමි දෑසින් ගැලුවා
අවිඳු අදුර මැද - සසරේ සැඟවුණු
නිමල දහම දිලුනා....
සමිදුන් සෙවනේ.....මෙත් මඟ පැහැඳී
තුන් සිත නිවී ගියා......
Frequently Asked Questions
Who sang Samindun Sewane?
Samindun Sewane is sung by Imesh Sandeepa.
Who created the music or lyrics?
Music is credited to Rukshan Subasinghe. Lyrics are credited to Hashika Sureni.
Where can I download Samindun Sewane?
Use the Download MP3 button on this page to continue to the Geenada download page.