Songs

Bathi Sithina Sama Dana - Pramoth Ganearachchi

Bathi Sithina Sama Dana by Pramoth Ganearachchi song cover
Bathi Sithina Sama Dana song information
TitleBathi Sithina Sama Dana
ArtistPramoth Ganearachchi
WriterShehan Galahitiyawa
MusicNavi Katugampala
UploadedSunday, 31 May 2026 - 03:50 PM
Share
0:00 / 0:00
Tap play to preview

Bathi Sithina Sama Dana Lyrics & Song Details

බැති සිතිනා සැම දනා පා නමා මුනි පුදනා සිත නිවෙනා දම් අසා ජීවිතේ මග වඩනා සිතිනා බැතිනා තිලො අග මුනි රජ වඳිනා භව නසනා ලෝ දම පතුරා තුන් ලෝ සත නිවනා රාගය ද්වේශය මෝහය උදුරා ලෝ දන සීලය රකිනා සිතිනා බැතිනා තිලො අඟ මුනි රජ වඳිනා මුනි කරුණා මෙත් ගඟ උතුරා සොව තුන් බිය දුරලා කෙලෙසුන් සුන් කර මරුවන් පරදා සම්බුදු මහිමය විහිදා සිතිනා බැතිනා තිලො අඟ මුනි රජ වඳිනා
Quick Answers

Frequently Asked Questions

Who sang Bathi Sithina Sama Dana?

Bathi Sithina Sama Dana is sung by Pramoth Ganearachchi.

Who created the music or lyrics?

Music is credited to Navi Katugampala. Lyrics are credited to Shehan Galahitiyawa.

Where can I download Bathi Sithina Sama Dana?

Use the Download MP3 button on this page to continue to the Geenada download page.