Mathakaye Samaru - Shalaka Piyumal
| Title | Mathakaye Samaru |
|---|---|
| Artist | Shalaka Piyumal |
| Writer | Lahiru Kasun Dissanayake |
| Music | Sathira G Samarakoon |
| Uploaded | Tuesday, 02 June 2026 - 10:13 AM |
| Share |
0:00
/
0:00
Mathakaye Samaru Lyrics & Song Details
නිමා නොවෙනා රිදුම් අතරේ - නුබේ සිනහා තවම ඇසුනේ
කතා නොකලට මතක අස්සේ - තවම ආදරේ බවයි දැනුනේ
හිතා ගන්නට බැරි තරම් - දුකක් දැනුනා පපුවට
ආදරේ අපි විඳි තරම් - කදුලු පිරුණා නොදැනිම
"පෑරෙනා හිත කාරනා මැද ආදරේ තිබුණු
සීත රෑ හද ගින්දරක් ලඟ නිවාලූ කදුළු
ජීවිතේ හරි පුදුමයක් වඟ කියාදුන් කරුණු
අවසානයට හිමි ප්‍රේමයේ මතකයේ සමරූ"
හිනාවී අපි ගෙවූ හවස් අවසන් වෙලා තිබුණා
නුබේ කදුළැලි මගේ උරහිස මත වැටී තෙමුණා
ඒ දවස් මගේ හිතට වද දී අදත් මා තැවුනා
නුබේ හිත වෙන හිතක් ලඟ නැවතී ඇතිද හිතුනා
"පෑරෙනා හිත කාරනා මැද ආදරේ තිබුණු
සීත රෑ හද ගින්දරක් ලඟ නිවාලූ කදුළු
ජීවිතේ හරි පුදුමයක් වඟ කියාදුන් කරුණු
අවසානයට හිමි ප්‍රේමයේ මතකයේ සමරූ"
විඩාවූ හිත බර වෙවී උන් ඒ සුසුම් රිදුනා
නිවා ගන්නට මේ ගින්දරෙත් මා නුබව හෙව්වා
අපේ ගැන තව මීට වැඩියෙන් හිතන්නට තිබුණා
මගේ හිත හුරු නුබට මිස තව කෙනෙක් නෑ දැනිලා
"පෑරෙනා හිත කාරනා මැද ආදරේ තිබුණු
සීත රෑ හද ගින්දරක් ලඟ නිවාලූ කදුළු
ජීවිතේ හරි පුදුමයක් වඟ කියාදුන් කරුණු
අවසානයට හිමි ප්‍රේමයේ මතකයේ සමරූ"
Frequently Asked Questions
Who sang Mathakaye Samaru?
Mathakaye Samaru is sung by Shalaka Piyumal.
Who created the music or lyrics?
Music is credited to Sathira G Samarakoon. Lyrics are credited to Lahiru Kasun Dissanayake.
Where can I download Mathakaye Samaru?
Use the Download MP3 button on this page to continue to the Geenada download page.