Songs

Chaithyak Gab Gena Thibuna - Indika Upamali

Chaithyak Gab Gena Thibuna by Indika Upamali song cover
Chaithyak Gab Gena Thibuna song information
TitleChaithyak Gab Gena Thibuna
ArtistIndika Upamali
WriterKumara Hettiarachchi
MusicIndika Upamali
UploadedThursday, 04 June 2026 - 09:41 AM
Share
0:00 / 0:00
Tap play to preview

Chaithyak Gab Gena Thibuna Lyrics & Song Details

චෙලෝ : ටිකිරිමලී වික්‍රමසිංහ පියානෝ : චිරන්ත කල්ප හෙට්ටිආරච්චි කීබෝර්ඩ් : චාමර හපන්ගම තාල වාදනය :රන්සිත් සමරවීර ගිටාර් : සුදත් දිල්රුක්ෂණ ශ්‍රව්‍ය සංකලනය : චාමර හපන්ගම @Yaha studio ග්‍රැෆික් නිර්මාණය - සංජය ඈපා සෙනෙවිරත්න තාක්ෂණික සහය : සඳරු ශාරුද චෛත්‍යයක් ගැබ් ගෙන තිබුණා පඩික්කමක් පෙරළී වැටෙනා අතර පැටික්කියක් හූ මිටි පෑවා වැතිර වැයික්කියක් බුදියා සිටිනා අතර චෛත්‍යයක් ගැබ් ගෙන තිබුණා මිතුර බදාගෙනම අඬහැර හඬ හොරණෑවේ නිදාගෙනම මහ යතිවරු උන්නාවේ කදා වළලු ටික බිඳලා ඇන්නෑවේ වැදෑමහක් වැටිලා මහමෙවුනාවේ නිම්මා නැති සංසාරේ පිං බරට සම්මා සම්බුදු අම්මා දුන් කිරට පෙම්මා වඩනා ළය ඉරිතලනකොට බුම්මාගෙන දෙයියොත් නින්දේ හොරට
Quick Answers

Frequently Asked Questions

Who sang Chaithyak Gab Gena Thibuna?

Chaithyak Gab Gena Thibuna is sung by Indika Upamali.

Who created the music or lyrics?

Music is credited to Indika Upamali. Lyrics are credited to Kumara Hettiarachchi.

Where can I download Chaithyak Gab Gena Thibuna?

Use the Download MP3 button on this page to continue to the Geenada download page.