Songs

Siththami - Nalaka Bandara Pathirana

Siththami by Nalaka Bandara Pathirana song cover
Siththami song information
TitleSiththami
ArtistNalaka Bandara Pathirana
WriterNalaka Bandara Pathirana
MusicYasas Medagedara
UploadedMonday, 08 June 2026 - 01:02 PM
Share
0:00 / 0:00
Tap play to preview

Siththami Lyrics & Song Details

හද ගැස්ම දැන්නම් වැඩිවෙලා ඔබ එක්ක මන් තනිවෙලා මුළු ජිවිතේ අන්සතු වෙලා හා...සිපගන්නකෝ ලං වෙලා ඔබ එක්ක තරු ගානේ ඇවිදින්න සංසාරේ මා... හිත පෑහිලා තනිවෙන්න ඔය තුරුලේ මුමුණන්න පෙම් ගීතේ මා... නිම් නැතිවෙලා සිහිනේ මල් පිබිදුනා මකරන්දේ වෑහුනා පෙම් සුවදින් මත් වුනා සිත්තමී... ඔබ නෙතගින් හිනැහුනා සිත් රහසේ දැවටුනා සිහිනෙක මා පැටලුනා සිත්තමී... සිත්තමී //// ඒ හීන තරුගානේ ඇවිදින් ලංවෙලා මන් ගාව නුබ ආයේ සිහිනෙන් තනිවෙනා ඒ හීන ගේන පාට ගෑව ආදරේට හීන කීව මැව් හීන බොඳ වී ගියා // ඒ මැව් හිනේ බොඳ වී ගියා හද ගැස්ම දැන්නම් වැඩිවෙලා.........
Quick Answers

Frequently Asked Questions

Who sang Siththami?

Siththami is sung by Nalaka Bandara Pathirana.

Who created the music or lyrics?

Music is credited to Yasas Medagedara. Lyrics are credited to Nalaka Bandara Pathirana.

Where can I download Siththami?

Use the Download MP3 button on this page to continue to the Geenada download page.