Songs

Pemaka Chaya by Venuja Jayasinghe

Pemaka Chaya by Venuja Jayasinghe song cover
Pemaka Chaya song information
TitlePemaka Chaya
ArtistVenuja Jayasinghe
WriterVenuja Jayasinghe
MusicVenuja Jayasinghe
UploadedMonday, 29 June 2026 - 10:53 AM
Share
0:00/0:00
Tap play to preview

Pemaka Chaya Lyrics & Song Details

මුණගැහුනු හිතක්ද අවාරේ... මම ගියපු දුරක් අඩමානේ... තරු අතර සදක් නුඹවාගේ... පායලා... හිත එකග නොවූ තැන් ගානේ... අපි අපේ බවක් හැගුනාවේ... තනි හිතක හොරෙන් බැදුනා මේ... හීනෙමා... මවද්දි ඈ පෙමක චායා... රැදෙන්නෙ මා ලොවක මායා... නුරාග දෑස ඉගි පානා... මාත් නුබේ කියා... සිහින් තුඩින් අදින සේයා... දරන්නදෝ නොමැති සීමා... මටත් නොවේ පෙමක ආශා... නුඹෙන් දුරස් වෙලා... රෑක නිදි වරණා නෙතු ගේන ඒ සිනහා... මේ හිතම හඩවා හිමි ආදරේ සගවා... ආයෙමත් හැරිලා නුඹ ඒද හිත කියනා... පාළුවෙන් බැදි කාලේ මතක නෑ තවත් මැකිලා... දුර ඈත යන සද ඈත අහසක ආයෙමත් දිලෙනා... නුඹ නේන තරුවක ආදරේ... දැවි දැවී තැවෙනා... මවද්දි ඈ පෙමක චායා... රැදෙන්නෙ මා ලොවක මායා... නුරාග දෑස ඉගි පානා... මාත් නුබේ කියා... සිහින් තුඩින් අදින සේයා... දරන්නදෝ නොමැති සීමා... මටත් නොවේ පෙමක ආශා... නුඹෙන් දුරස් වෙලා... ඉතින් සදේ සසර පීරා... යලිත් මගේ පෙමම වීලා... මටත් මෙසේ මතක දීලා... නොයන් වසන් වෙලා... නෙතින් ගලයි කදුලු රූරා... රැයක් ගෙවෙයි නොනිමි හෝරා... හිතක් හීදී සෙනෙහේ පාලා... නුබෙන් පෙමක් පතා...
Quick Answers

Frequently Asked Questions

Who sang Pemaka Chaya?

Pemaka Chaya is sung by Venuja Jayasinghe.

Who created the music or lyrics?

Music is credited to Venuja Jayasinghe. Lyrics are credited to Venuja Jayasinghe.

Where can I download Pemaka Chaya?

Use the Download MP3 button on this page to continue to the Geenada download page.