Songs

Yakbandi Gedara Drama Sirasa Tv - Sahangi Hansanjali

Yakbandi Gedara Drama  Sirasa Tv by Sahangi Hansanjali song cover
Yakbandi Gedara Drama Sirasa Tv song information
TitleYakbandi Gedara Drama Sirasa Tv
ArtistSahangi Hansanjali
WriterMahesh Rathsara Maddumaarachchi
MusicShammika Manoj Dharmadasa
UploadedFriday, 16 October 2026 - 08:52 AM
Share
0:00 / 0:00
Tap play to preview

Yakbandi Gedara Drama Sirasa Tv Lyrics & Song Details

නෙතට නොපෙනෙන සිතට හසු වන තුන් යමේ අප අසල ගැවසෙන හොඳ නරක දෙක සුර අසුර ලෙස පියනගනු ඇත ජීවිතය මත නිවන පෙනෙනා සුවය දැනෙනා ගිලිහෙනා ජීවිතේ වැළඳ සනහා පවින් ගවසා ගිනි තබයි මනු සත් උයන් ඉරණමේ ගෙත්තම් වියයි ගිනිම අවුලා සිසිල පතනා නරන් අසුරයන් සේ ඇඳන් මවයි මිහිමත අපාගත ලොව තුන්ලොවම කම්පා කරන් ගෙවා ආ මග දෙස බලයි
Quick Answers

Frequently Asked Questions

Who sang Yakbandi Gedara Drama Sirasa Tv?

Yakbandi Gedara Drama Sirasa Tv is sung by Sahangi Hansanjali.

Who created the music or lyrics?

Music is credited to Shammika Manoj Dharmadasa. Lyrics are credited to Mahesh Rathsara Maddumaarachchi.

Where can I download Yakbandi Gedara Drama Sirasa Tv?

Use the Download MP3 button on this page to continue to the Geenada download page.